Colombo Today Local News

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අද(31)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ඔවුන් වගඋත්තරකරුවන් කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

2021 වසරේ පෙබරවාරි 10 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලකට අයත් රථ ගාලකට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනවා මත අදාළ නඩුව පවරා ඇත.

මෙම නඩුව දෙසැම්බර් මස 7 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය.

Related posts

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday

රුපියල් මිලියන 75 ක් ලැබුන විදිහ දන්නේ නැ – හිටපු ඇමැති විමල්ට අධි චෝදනා

colombotoday

“විනිමය ඉන්දියාවට, දුප්පත්කම අපට” ඉතිහාසයේ මුල්වරට රෙදි සෝදන්නොත් විරෝධයේ

colombotoday

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

colombotoday

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday