Colombo Today Local News

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, අද පස්වරුවේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය 6ක් ප්‍රමාද වන බවය.

ඊයේ (23) පස්වරුවේ සිට ආරම්භ කර ඇති හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙලෙස අද පස්වරුවේ දුම්රිය ප්‍රමාදයන් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

Related posts

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

colombotoday

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

colombotoday