Colombo Today Local News

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කරන්නේ, මේ වනවිට එම ජලාශවල ජල මට්ටම අක්කර අඩි අට ලක්ෂ විසි දහසක් දක්වා පහළ ගොස් ඇති බවයි.

Related posts

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

විදුලියටත් මිල සූත්‍රයක්…

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin