World

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් වේ

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාද්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday

70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනී

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

“No Pants Subway Ride” දිනය වෙනුවෙන් අඩ නිරුවතින් දුම්රියෙන් ගමන් කරයි

colombotoday

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin