Colombo Today Local News

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

මහනුවර ඇසළ පෙරහැරට අදාළව සිව් මහාදේවාලවල කප් සිටුවීම අද (17)දින සිදුකෙරුණි.

ඒ අනුව, අද පෙරවරු 6.12ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය කළ බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

කප් සිටුවීමෙන් පසු ලබන 21 දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

Related posts

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය රෙජිනෝල්ඩ් කුරේට

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday