Colombo Today Local News

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

ප්‍රදේශිය සංවර්ධන අමාත්‍ය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව පවත්වමින් ප්‍රකාශ කළේ ජිනීවා යෝජනා පරිදි ස්ථාපිත කිරීමට නියමිත යුද අපරාධ පරීක්ෂණය සදහා විදෙස් නිරීක්ෂකයන් සහභාගී කරගෙන වැරදි කළ හමුදා සාමාජිකයන්ට දඩුවම් කළ යුතු බවයි. අවසාන කොටි ත්‍රස්ත කාඩරයන් පිරිස මරා දැමීම සම්බන්ධයෙන් කියවෙන සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කළ යුතු බවත් ඔහු පැවසූවා.

ෆොන්සේකා අමාත්‍යවරයා මෙම ප්‍රකාශය හරහා මුළු මහත් රටත් රණ විරුවනුත් පාවා දුන් බවත් පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන් පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් උන් වහන්සේ මෙසේ පැවසූහ.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

රගර් ගහන්න දීපූ මිලියන 70ක ට වෙච්ච දෙයක් නෑලු. නාමල් අධිකරණයට එයි

colombotoday

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

වඳ දොස්තර CID භාරයට !

colombotoday