Colombo Today Local News

අන්තරේ පා ගමනේදී අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කොළඹ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ ඊයේ රාත්‍රියේ ඔවුන් අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රුපියල් 25000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරිමට අධිකරණය නියෝග කර ඇත.

අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Related posts

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday