Colombo Today Local News

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් ජනතාවට ඖෂධ ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, ඔවුන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගෙන නොමැති බවයි.

ඒ හරහා ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට ලක් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් ක‍රයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද 73ක් අත්අඩංගුවට…

colombotoday

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

colombotoday