වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිස්ත්‍රික්ක 07කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම හා බදුල්ල එම දිස්ත්‍රික්කවේ.
පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 28,947 කි.
මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇති විය හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.