World

යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

එක් රැයක් තුළ රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් එල්ල කළ මිසයිල ප්‍රහාර 30ක් පමණ බිම හෙලු බව යුක්‍රේනය පවසයි.

ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර රුසියාව යුක්‍රේනයේ හාර්කිව්හි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කළේය.

ඉන් දෙදෙනෙකුට දිවි අහිමිව තුන් දෙනෙකු තුවාල ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

ජකර්තා ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් බාරගනී

colombotoday

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාවේ තහනම් වේ !

colombotoday

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

colombotoday