Colombo Today Local News

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාල යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී.. අවට සාගර කලාපයට බලපෑම් | හානිය පරික්ෂාවට කණ්ඩායමක්

colombotoday

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

colombotoday

අපේ කාලෙත් දැන් වගේම තමයි.. රූපවාහිනියේ ගියේ ආණ්ඩුවේ දේ විතරයි

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday