World

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

රුසියාවේ නිෂ්පාදිත S-300 ගුවන් ආරක්ෂණ පද්දතිය මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඉරානයට ලබා දෙන බව රුසියව නිවේදනය කර සිටියා. මෙම ආරක්ෂණ පද්ධතිය 2015 වසරේදී ලබාදීමට නියමිතව පැවතුනත් ලෝක බලවතුන්ගෙන් ඉරානයේ නයෂ්ටික අත්හදා බැලීම්වලට එල්ලවුණු විරෝදය හේතුවෙන් එය ලබාදීම  2016 වසර දක්වා කල් තැබුණා.

Related posts

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

colombotoday

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

Admin

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් – 19

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin