Colombo Today Local News

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03)දින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරෙයි.

මෙම කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගැනීමට මෙතෙක් නොහැකිවී ඇති අතර ඇයගේ වම් අතේ තිබී “මදුසංක” ලෙස කෙටූ පච්චයක් හඳුනාගෙන ඇත.

කන්ද උඩදී ඇය මියගිය පසු කන්ද පාමුලට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ඇයගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

Related posts

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රිය අනතුරු ඉහළ ගිහින්

colombotoday

“වසත් සිරිය 2023” අප්‍රේල් 22 වන දා ගාලු මුවදොර හරිත භූමියේ දී

Admin

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

සතුන් ඝාතනය කිරීමට හොඳම තැන පල්ලියයි. | මුස්ලිම් පල්ලි තුල සමූහ සත්ව ඝාතන තහනම ගැන හිටපු වකුෆ් ලොක්කා කියයි.

colombotoday