කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31)දින පැවසීය.
එම අමාත්‍යංශයේදී මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.