Colombo Today Local News

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

මාර්ග අංක 145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන තවත් බස්රථ සේවා දෙකක් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කරමින් එම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්ය.

වර්ජනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය – සීමා මාලකය අතර ධාවනය වන බස්රථයක සේවකයෙක් කියා සිටීනේ,

“අද දින 145 මාර්ගයේ කිසිම බස් රථයක් දුවන්නේ නැහැ. දුවන්නේ නැත්තේ මේ 260යි 155යි ඒකා බද්ධව දුවන කතරන්දරයකට මූලිකව. මේකට විසඳුමක් දෙනතුරු අපි ධාවනය කරන්නේන නැහැ.” බවයි

Related posts

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

උද්ධමනය තවත් පහළට

Admin