World

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

සුඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේ මෙම ගුවන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් මියගිය අය අතර සුඩාන හමුදා නිලධාරීන් සිව්දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් අනතුරින් එක් දරුවෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන්ය.

ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය මෙලෙස කඩා වැටී අනතුර සිදුව තිබේ.

Related posts

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

Admin

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday