Colombo Today Local News

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක්,ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ.

නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි සහ හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇත.

සොරුන් විසින් නගරයේදි සහ බස් රථවලදිද නිවෙස්වලින්ද මුදල් පසුම්බි සොරකම් කර ගන්නා ලද සොරුන් ඒ්වායේ තිබු මුදල් ගෙන හිස් පසුම්බි මෙම වහලය මතට විසිකර ඇති බව පොලිසිය පවසයි.

හැඳුනුම්පත් අයිතිකරුවන්ට දැනුම්දිමට පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

colombotoday

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday