Colombo Today Local News

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කල විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමේදී කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ශාස්ත්‍රීය විෂයන් සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීම අවම කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධය සංවිධානය කර ඇත.

Related posts

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවේ

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday