Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ.

ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

නමුත් එය මේ වනවිට යළිත් 850 දක්වා වැඩිකර ඇති බව ඔහු සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සලකා බලා මේ තීරණය ගත් බව වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

නව ලේඛනයට අනුව මේ වනවිට මෙරට ඖෂධ වර්ග 266ක් හිඟ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

colombotoday