Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් වැඩබලන ජනාධිපති ලේකම්වරියක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අද (20)දිනයේ සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රථම නිළ සංචාරය අද ඉන්දියාවට – ඇමතිවරු කිසිවෙක් නෑ. නිලධාරින් පමණයි.

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

කුඩු බිස්නස්, වනසංහාර නවත්වනවානම් බදුර්දීන්ට කෝටි 100ක් දෙන්න සංඝ සම්මේලනය සූදානම් – ආනන්දසාගර හිමි

colombotoday