Colombo Today Local News

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

එල්සැල්වදෝරයේ පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව සඳහන්ය.

භූකම්පනයෙ බලපෑමෙන් ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin