Colombo Today Local News

රන් මිල ඉහළ යයි

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස සීඝ්‍ර ඉහළයෑමක් මේ වන විට සටහන් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 25ක පමණ වැඩි වීමක් බව ද වාර්තා වේ.

ඒ අනුව, පසුගිය සිකුරාදා දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000ක් ලෙසත් දැක්වුණි.

අද වනවිට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

Admin

තැන තැන කියවන්නේ නැතිව එළියට ගියා නම් හොඳයි – නාමල් ශ්‍රීලනිපයට කියයි

colombotoday

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් ගණන 1199 දක්වා ඉහලට

colombotoday