Colombo Today Local News

අජිත් රෝහණගේ පෙත්සමට අධිකරණයෙන් දින දෙයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කර හැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (17)දින ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ..

colombotoday

කැබිනට් සංශෝධනය ඔලුබක්කන් නටවනවා වගේ – බන්දුල

colombotoday

“සිහිබුද්ධිය නෑ.. කොලේ ඉරාගෙන ඇගේ හලාගන්නවා” – ඇමති ජෝන්, සුජීවගේ රෙදි ගලවයි !

colombotoday

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday