Colombo Today Local News

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නැනැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇති අලාභය බිලියන 7ක් බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

Related posts

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

Video: උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් ඥානසාර හිමි සටනට – මහියංගනය උණුසුම්

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

නීතිය නවන්න ගිය පොලිස්පතිව නීතියෙන් නවයි.. නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

colombotoday