පැරෂුට් ක්‍රමයෙන් වී වගාවේ නිරත ගොවීන් සඳහා 75% ක සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි මාසය තුළ එම සහනාධාරය ලබාදෙන බවයි.