Colombo Today Local News

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පවසයි.

හසිත් නුවර ප්‍රදේශයේ පුද්ගලයෙකි.

Related posts

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday

කොවිඩ් 19 මළ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් | පරිසර පනත ප්‍රකාරව විනාශ නොකලොත් නඩු | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියයි

colombotoday

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

නවරජයේ ආයුෂ කෙටිවේ… ආරක්ෂක ලේකම් ධුරයෙන් කරුණාසේන හෙට්ටිඅරච්චිත් ඉවතට ?

colombotoday