Colombo Today Local News

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ රුපියල පමණක් නොව ඩොලර් පවා සංසරණය වෙනවා නම් එය මෙරට ආර්ථිකයට ඉතාම වැදගත් වෙන බව ජනාධිපතිවරයා කියයි.

රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතු බව කී ජනාධිපතිවරයා ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

Related posts

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“යුද්ධයත් එක්ක රට සංවර්ධනය කල විදිහ මෙයාලට අදහගන්නත් බෑ.. දැන් කියන කතාවලට මට හිනා” – මහින්ද

colombotoday

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

හිස් මිනිස්සු මැද්දෙ කුමක් හෝ අපිට කරන්න පුළුවන් නම් උත්සාහ කරනවා ඒක කරන්න. – ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

colombotoday

ඤාණසාර හිමි ඇප මත නිදහස්..

colombotoday