Colombo Today Local News

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කලා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මාහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබේ.

තමන්ව 2019 වසරේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දුන් අතර එම දඬුවම වසර 5 කාලයක් සඳහා අත් හිටුවීමට නියෝග කර ඇත.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

ලක්ෂ 35ට වැඩි වාහන වලට ‘සුඛෝපභෝගී වාහන බදු’ නමින් අලුත් බද්දක්..!

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

colombotoday

මර්වින් සිල්වා ශ්‍රී ලනිප යේ සාමාජිකත්වය ලබාගනී

colombotoday