Colombo Today Local News

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

2022 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 2 වැනි දා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ලබන මස 12 වැනි දා දක්වා සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෙර වර්ෂයෙහි පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවර ද එම ක්‍රමවේදයම අනුගමනය කෙරේ.

පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේ දී තැපැල් මගින් ලැබීමට සළස්වනු ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් 1911 සෘජු දුරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකියි.

Related posts

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday