Colombo Today Local News

ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්න

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

එය බලාත්මක වන්නේ පසුගිය 10 වැනිදා සිටයි.

ඊට අදාළ නිවේදනය පහතින්.

Related posts

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin