Colombo Today Local News

හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් ගෑස් කාන්දුවන බවට කරන ප්‍රචාර පිළිබඳව කළ විමර්ශනයේදී එවැනි ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම පර්යන්තයෙන් ගෑස් කාන්දුවන්නේ යැයි ලැබුණු පැමිණිවලට අනුව වහාම පරීක්‍ෂණයක් කළ බව කියන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගෑස් කාන්දුවක් පිළිබඳව කරන ප්‍රචාර අසත්‍ය බව ද සඳහන් කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

colombotoday

බදියුදීන් නොනවතී… විල්පත්තු සංහාරයට එරෙහිව සමාජ ජාලා විරෝධය යළි ඇවිලේ…

colombotoday

කොටින්ගේ ගුවන් පථ හයක් යළි බාර දී ඉවත් වෙන්නැයි හමුදාවට දැඩි බලපෑම් !!

colombotoday

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday