World

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්හැර දමා තිබු පතලක කැනීම් සිදුකිරීමේ දී අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහණය වීම මරණවලට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

Related posts

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියි

colombotoday

චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයි

Admin

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin