දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්හැර දමා තිබු පතලක කැනීම් සිදුකිරීමේ දී අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහණය වීම මරණවලට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.