Colombo Today Local News

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

සෞඛ්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීමට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල ‘කළු විරෝධතා සතියක්’ සහ මහජන පෙත්සමකට අත්සන් කිරීමේ විරෝධතාවක් අද (5)දිනයේ සිට ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසයි.

එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා තිබුණද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා මෙම තීරණය ගත් බවද කී රණදේව මහතා බලධාරීන්ගේ පිළිතුරක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ද සඳහන් කර සිටි.

Related posts

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

Admin

ලක්ෂ්මන් යාපාගෙන් රවීට කනේ පහරක් (Video)

colombotoday

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

“අජිත් පෙරේරා දන්න නීතියක් නෑ.. කෝප් රහස් එළියේ කීම වැරදී.. අර්ජුන් නිවැරදී“ – සුජීව

colombotoday