World

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කර තිබේ.

එම සංවිධානය විසින් වාචික නියෝගයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඇෆ්ගනිස්ථානයේ කාබුල් ඇතුළු නගර රැසක කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර තලෙයිබාන් සංවිධානය විසින් අවලංගු කර ඇත.

Related posts

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin