Colombo Today Local News

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

බදු අය කිරීමේදී මතු වන නෛතික ගැටළු කඩිනමින් විසඳීම සඳහා අලුත් අධිකරණයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සඳහා විශේෂ යෝජනා මාලාවක් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විවිධ නීතිමය ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගෙන් බදු අය කිරීමට විවිධ බාධා මතුව ඇතැයි වාර්තා වේ.

Related posts

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

colombotoday