Colombo Today Local News

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ.

සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි.

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

Related posts

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

‘පොලිස් බලතල ගන්න පොලීසියට බැදෙන්න‘ – විග්නේශ්වරන් උතුරේ දෙමළ තරුණයන්ගෙන් ඉල්ලයි

colombotoday

“මේක විකුණන ආණ්ඩුවක්.. මෙහෙම ගියොත් කච්චතිව් දූපතත් විකුණයි” – ඇමති සුසිල්

colombotoday

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday