Colombo Today Local News

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්‍ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමත් සමඟ දුන් අභියාචනා කාලය තුළ මෙම අභියාචනා ලක්‍ෂය ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

Related posts

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

colombotoday

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

colombotoday

වේයෝ කාපු අබලන් වූ පෝර්ෂ් රථය නිසා රෝසි දහදුක් විඳලා

Admin

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

තවත් ඇමතිවරු පහක් දොට්ට

Admin

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday