World

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.

අජ්මාන් නගරයේ පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම යොදවා ඇති බවයි පැවසේ.

සිද්ධියෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

බලපෑමට ලක් වූ ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලද නිවැසියන් එමිරේට්ස් ප්‍රවාහන අධිකාරිය විසින් සපයන ලද බස් රථවලින් අජ්මාන් සහ සාජා හි හෝටල් වෙත ප්‍රවාහනය කර ඇති බවද සඳහන් වේ.

Related posts

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday

ජපානයේ ප්‍රබල නායයෑමකින් 20ක් අතුරුදන්

colombotoday

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

නිරෝධායන නීති කැඩූ අයෙක් වෙඩි තබා මරා දමයි. පිලිපීන ජනාධිපතිගේ නියෝගයට අනුව පොලිසිය ක්‍රියා කරයි.

colombotoday

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday