Colombo Today Local News

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බෞද්ධ,මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් නීති ප්‍රවීනයන් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කිරීමට අනුමැතිය ලැබී ඇත.

ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත මේ කමිටුව පත් කරනු ලබයි.

Related posts

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

“වෙන රටකදී හමුදා කදවුරකට පැන්න නම් ගන්න වෙන්නේ මළකද” සම්බන්ධන්ට ඇඩෙන්නම දෙරණෙ චතුර කියයි

colombotoday

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 161 අත්අඩංගුවේ

colombotoday

ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස හැඳින්වෙන ආයුර්වේද නිෂ්පාදනයක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

colombotoday

ජනපතිට හූනියම් කල අය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday