Colombo Today Local News

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව, මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදු කල හැකියි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන අතර ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවති.

එමෙන්ම නව වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසු අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ අයදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා කියා සිටි.

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව සඳහන්.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින් දැක්වේ,

Related posts

මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළබවට සැක නාකොටික් නිලධාරීයෙකුගේ වාහන කීපයක් සොයා ගනී

colombotoday