Colombo Today Local News

රුහුණු කතරගම මහ දේවාලයේ පාද යාත්‍රාවේ යමින් සිටි කතක් වන අලි පහරදීමකින් මරුට

කතරගම – යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී ඊයේ(13)දින වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා පාද යාත්‍රාවේ යමින් සිටියදී කාන්තාවට වන අලියා පහරදී ඇති බව පොලිසිය පවසයි.

63 හැවිරිදි මියගිය කාන්තාව ඊච්චලම්පත්තුව – ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මේ වනවිට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී වැඩක් – විදුලි ඉංජිනේරුවරු පරීක්ෂණයක් ඉල්ලති

colombotoday

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday