Colombo Today Local News

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ.

මෙම සාකච්ඡාව ජූනි 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට තීරණය කර තිබෙි.

Related posts

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

හාමුදුරුවෝ Missing… Night watchman උපවාසයේ !

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

රටපුරා මැතිවරණ තහනම්: ඡන්දය දැම්මොත් මරණය !

colombotoday

ත්‍රි´මලේ තෙල් ටැංකි 61ක් අපිට වැඩියි

Admin