Colombo Today Local News

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

බොරලැස්ගමුව, කටුවාවල මාවත, නිවසකට ඇතුළු වී මෙහෙකාරියට උල්පිහි පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් එක්කෝටි හත්ලක්ෂ හත්දාස් අටසියයක් වටිනා දේපල කොල්ලකා පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසයි.

මෙම නිවසේ හිමිකරු වරාය අධිකාරිය සේවය කරන අතර, බිරිද බැංකු කළමණාකාරියක ලෙසත් සේවය කරමින් සිටින අතර නිවසේ වැඩට මෙහෙකාරියක්ද සිට ඇත.

කිසියම් අවශ්‍යතාවයකට මෙහෙකාරි නිවසින් පිටතට ගොස් නැවත පැමිණ පිටුපස දොර විවෘත කරනවාත් සමග එකවර කඩාපැන්න පුද්ගලයකු උල් පිහියක් එල්ලකර මරණීය තර්ජන එල්ල කර මෙම කොල්ලය සිදු කර ඇත.

Related posts

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

colombotoday

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday