Colombo Today Local News

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(6) රාත්‍රි මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහලටත් දෙල්තොට රෝහලටත් ඇතුළත් කර තිබේ.

ඔවුන් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් ය.

Related posts

භික්ෂූන් වහන්සේට මඩ ගහන්න අමීන්ගෙන් රන්ජන්ට උපදෙස්… BBC මාධ්‍ය මාෆියාවේ රෙදි ගැලවෙන තවත් හඩ පටයක් එළියට

colombotoday

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin