World

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

සුඩානයේ කාර්ටූම් අගනුවරට දකුණින් පිහිටි වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තවත් 106 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් (RSF) අතර සටන් ආරම්භ වීමෙන් පසු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගිය විශාලතම සංඛ්‍යාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගැටුම් ආරම්භ වීමෙන් පසු මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 883 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධීව ඇතුල්වීම වැලැක්වීමට ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකරයි

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin