Colombo Today Local News

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතන රැසක් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවත් එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන වන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ලිපියෙන් වැඩි දුරටත් පවසයි.

Related posts

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

CSN කෝටි 15ක් රාජසන්තකයි !

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්

colombotoday

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday