Colombo Today Local News

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

බුලත්සිංහල හොරණ මාර්ගයේ නාරගල මංසන්ධියේදී අද (30) උදෑසන ත්‍රී රෝද රථ දෙකක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකි නෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල ප්‍රදේශයේ සිට හොරණ දෙසට ධාවන කළ ත්‍රීරෝද රථයේ තිරිංග තද වීම හේතුවෙන් පිටුපසින් පැමිණි මෝටර් රථය ද එකවරම තිරිංග තද කර ඇත. ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයත් යතුරුපැදියත් එකිනෙකට මෝටර් රථයේ ගැටුනූ පසු මෝටර් රථය තල්ලු වී ගොස් දිරිපස ත්‍රිරෝද රථය වැදී නතර වී ඇතැයි පොලිසිය කියයි.

එක් ත්‍රී රෝද රථයක රියදුරුත් යතුරු පැදිකරුත් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

කළු විරෝධය දැක්වූ “එන්.ජී.ඕ කල්ලි“ අපට සම්බන්ධ නෑ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday