Colombo Today Local News

රත්‍රං මිල ගණන් තවත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද(29) දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරයි.

ඒ අනුව, අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කරයි.

Related posts

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි !

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඩ් සහරාන් ගැන Colombotoday 2017 දී කළ හෙළිදරව්ව මෙන්න… බලධාරීන්ගේ ඇස යොමු වූවානම් ?

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

රාජ්‍ය නිලධාරීන් හිතූ හිතූ විදිහට මාරුකරන්න පටන් අරන්

Admin

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday