Colombo Today Local News

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 73වන වියේ පසු විය.

ටෝනි හසන් මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

colombotoday

අලුත් මුදල් ඇමති වැඩ පෙන්නයි… ආ ගමන් සහන මල්ලක් දෙයි…

colombotoday

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

colombotoday

ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර 2014 වසරේදී තම අත්අකුරින්ම මාධ්‍යවේදීන්ට ලබාදීලා

colombotoday