Colombo Today Local News

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි මහතා විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

Related posts

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

colombotoday

“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපති

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පිල් මාරු කල සැමට වැඩ වැරදෙයි

Admin

අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්යටක මිල වැඩි කළේ ඇයි?

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday